ශ්‍රී ලංකාවේ මනෝ චිකිත්සන භාවිතාවක් ලෙස රංග චිකිත්සාව දිරි ගැන්වීම, සමාජයට රංග චිකිත්සාව අරභයා ඇති දැනුවත්භාවය වැඩි වර්ධනය කිරීම, මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සපයන රංග චිකිත්සකයින් පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම, මනෝ උපදේශකයින් සහ මනෝ චිකිත්සකයින් සඳහා රංග චිකිත්සන ක්‍රමවේදයන් හඳුන්වාදීම සහ අන්තර්ජාතිකව රංග චිකිත්සාවේ භාවිතය ගැන ලාංකීය සමාජය දැනුවත් කිරීම මේ විද්‍යුත් සඟරාවේ අරමුණයි.

Art & Mind කලාව සහ මනස – Volume 1 Number 01
Download – dramatherapy-e-magazine-vol-1-no.-01-2
